Build a beautiful ecommerce website
$13
  

Instant Download
File Size 580.65 kB

Build a beautiful ecommerce website

Build a beautiful ecommerce website

Create a fully customized, responsive online store that speaks to your customers and showcases your products.

online store යක් හදා ගන්න හරියට eBay වගේ ලස්සන අඩවියක් ඔබටම කියල හදා ගන්න.
ඔබගේ ඕනෑම products එකක් දාල sell කරගන්න. සියල්ල පියවර වශයෙන් ඉගන ගන්න.
‍PHP,Java,HTML කේත ලියන්න ඕන් නෑ හරිම සරලව PHP වෙබ් අඩවියක් හදාගන්න PHP මූලික දැනීමක් අවශ්‍ය නැත. 
අනික sell වෙන products වල මුදල් paypal,skrill හෝ ඔබගේ බැංකුවටම කෙලින්ම ගෙන්වා ගත හැකි විදි සියල්ලම දැනගන්න. wix,weebly වගේ අනන්තවත් වෙබ් අඩවිවලට නිකරුනේ මුදල් නොගෙවන්න මෙන්න පහසුම විදිහ ඔබම සකසා ගන්න.

.com .Lk ඇතුලු ඕනෑම නාමයක් ඔස්සේ සකස්කල හැකිය. godaddy වැනි ඕනෑම අඩවියකින් ගන්නා ලද නාමයන්ද එකතුකරගත හැක.

කැමතිනම් Google Blogger වැනි අඩවි වල දෙන නොමිලේ ඉඩ ප්‍රමානද මෙයට එක්කර ගතහැක.

කවුරුවත් කියා නොදෙන හරිම පහසුවෙන් PHP Online Store එකක් ඔබටම කියල හදා ගන්න.
මෙන්න ඉගන ගන්න අදම පටන් ගන්න ඔබත්.
ගොඩක් අය අදික මුදලක් වැය වන නිසා මේව හදන්න බයයි. පෙලක් අය ලැබෙන මුදල් තමාගේ ගිණුමට ගෙන්වන හැටි නොදන්න නිසා හදන්න බයයි. මෙන්න ඒකට හොදම විසදුම අපෙන් පමණි. දැම්ම පටන් ගන්න 
ස්තූතියි!